× Siyalla.lk V2 is now online.. CLICK HERE
01-11 Mathematics,Science in Nikaweratiya | siyalla.lk - The latest free classifieds & promotions marketplace website in Sri Lanka

01-11 Mathematics,Science

Post by Ruwan Priyadarshana on 9 Jan 2:51 pm, Nikaweratiya   Last edit on 9 Jan 2:54 pm

*තනි හෝ කණ්ඩායම් පංති* 2018

01-11 ශ්‍රේණි සඳහා ගණිතය ,විද්‍යාව
(නිවසට හෝ ඔබ ආයතනයට පැමිණේ.)

👉 කුරුණෑගල
👉 වාරියපොල
👉 නිකවැරටිය
👉 ආණමඩුව
👉 පල්ලම
👉 හලාවත
👉 පුත්තලම


✔ විශය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
✔ සෑම ඒකකයටම විශේෂ නිබන්ධන.
✔ පසුගිය අවුරුදු 23 ක ප්‍රශ්නපත්‍ර ආවරණය කිරීම.
✔ ආදර්ශ ප්‍රශ්නපත්‍ර සිසුන් ලවා කරවීම.
✔ පාසල් වාර විභාග සඳහා හුරු කරවීම.
✔ ඇගයීම් හා ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ක්‍රමානුකූලව කරවීම.
✔ සිසුන්ගේ බුද්ධි පරීක්ෂණ දැනුම වැඩිකරන විශේෂ ප්‍රශ්නපත්‍ර.
✔ පෙළපොතේ සියලු අභ්‍යාස ආවරණය කිරීම.

++අපගේ ඉගෙනීමේ කට්ටලය++

->මූලධර්ම
->කෙටික්‍රම
->කෙටි සටහන්
->ප්‍රශ්නපත්‍ර
->අභ්‍යාස
->වීඩියෝ ඉගෙනීම් සටහන්
->පින්තූර ඉගෙනීම් සටහන්

අයකිරීම -:
✔ තනි සිසුවෙකුට,
එක් විශයකට මසකට 4000/=
විශයන් යුගලයකට 5000/=
✔ කණ්ඩායම් සදහා,
මිලගණන් කතා කරගත හැක.

✔ ගුරුවරයා
සාමාන්‍ය පෙල සියලු විශයන්‍ට A සාමාර්ථ සහිත විද්‍යා උපාධි අපේක්ශකයෙකි..
අවුරුදු කීපයක අත්දැකීම් සහිතව දුර්වල සිසුන්ද උසස් ගණිත ,විද්‍යා ප්‍රතිඵල සඳහා යොමුකරවනු ලැබේ.

විමසීම්----> රුවන් සර්
0773348562

*ඔබගේ විශිෂ්ට ප්‍රතිඵලය අපි තහවුරු කරන්නෙමු*

--->ඔබගේ පංති දිනය හා වේලාව වෙන්කරවා ගැනීමට ඉහත අංකයට ශ්‍රේණිය,විශය,ප්‍රදේශය sms කරන්න
හෝ අමතන්න...

>>>>> 01 සිට 11 දක්වා සියලු ශ්‍රේණිවල පහත විශයන්ද අප විසින් ආවරණය කරනු ලැබේ.

ශ්‍රේණිය->1,2,3,4,5,6,7,8,9
සියලු විශයන්

ශ්‍රේණිය->10,11
✔ ගණිතය
✔ විද්‍යාව
✔ ඉතිහාසය
✔ සිංහල
✔ භූගෝල විද්‍යාව
✔ පුරවැසි අධ්‍යාපනය
✔ තොරතුරු හා සන්නිවේදනය
✔ සන්නිවේදනය හා මාද්‍යය
✔ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යා.
✔ කෘෂිකර්මය
✔ ජලජ ජීව සම්පත්
✔ ඉදිකිරීම් තාක්ෂණය
✔ යාන්ත්‍රික තාක්ෂණය
✔ විදුලිය හා තාක්ෂණය

විමසීම්----> Mission A Class
0783931444



  • Rs. 4,000.00 ( Negotiable)



Used vehicles for sale in Panadura

Send Ruwan Priyadarshana a message

You might also like...
Promoted...

Do you want to post any ad here?

It is simple. Post your ad for free on siyalla.lk

Post your free Ad
26647